කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත. එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන බැතිමතුන් සඳහාත් මෙම ආයතන දෙකෙහි විදුලි බල පිරිවැය අවම කිරීමටත් කිලෝ වොට් […]