ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 20, 2023
කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. සම්මානලාභී බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා […]












