සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම […]