Tag: කුසලතා සංවර්ධන

Clare-Sears-Country-Director-British-Council-LBN.jpg

1min170
(නුවරඑළිය, ශ්‍රී ලංකාව) නුවරඑළියේ Araliya Green Hills හිදී පසුගියදා පැවැත්වුණු NextGen Skills Awards සම්මාන උළෙල සහ ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශනයේදී දෙමළ මාධ්‍ය වතු පාසල් තුනක තරුණ තරුණියන්ගේ කුසලතා එළි දැක්වුණු අතර, ජයග්‍රාහකයන්ට ඇගයුම් හා සහතික පිරිනමනු ලැබීය. මෙම සුවිශේෂී නියමු ව්‍යාපෘතියේදී සිසුන්ගේ කථිකත්වය, නාට්‍ය හා නර්තන හැකියාවන් විදහා දක්වන්නට ද අවස්ථාව හිමිවී තිබූ අතර ඔවුන්ගේ ආත්ම […]

The-Diva-Daathata-Diriyak-Matale-Program-Award-Winners-receiving-their-cash-prizes-LBN.jpeg

1min280
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]

Next-Gen-Skills-Development-at-Yashodara-Vidyalaya-LBN.jpg

1min330
කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි.     […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව