කොමර්ෂල් බැංකුව විසින් කුවේට් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් සේවා ක‍්‍රියාත්මක කර වසර 20ක් සැමරීම නිමිත්තෙන්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද උත්කර්ෂවත් සැමරුම් උත්සවයක් කුවේට් රාජ්‍යයේදී පවත්වන ලදී. මෙම උත්සවය ශ‍්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ඔප ගැන්වී තිබිණි. මෙම උත්සවය විනිමය කාර්යාලවල කළමණාකාරිත්වය, කුවේට් රාජ්‍යයේ ප‍්‍රමුඛතම පාරිභෝගිකයින් සහ කලාපයේ […]