ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 2, 2024
කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ. තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ […]