ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2025
DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති, ප්‍රවාහන ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය නවීකරණය […]






