ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 12, 2022
ඇතැම් වැදගත් සංවාද අතරතුර පරිශීලකයෙකුට තම ජංගම දුරකතනයේ ශේෂය පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ ජාලයෙන් පිටත ඇමතුමක් ගැනීමේදී වැය වන අධික පිරිවැය ගැන වද වූ කාලය දැන් අවසන්. මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට එයාර්ටෙල් ලංකා සිය Prepaid Freedom Plans වෙතින් ඕනෑම ජාලයකට සහ සමාජ ජාල මාධ්‍ය වෙත […]