ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 2, 2021
ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අළුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ. මේ අනුව, ජාතික ක්ෂණික ප්රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් […]