ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 10, 2025
රජය සහ ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහය වේගවත් කිරීම සඳහා පුරෝගාමී ‘One Registry’ වැඩසටහන හඳුන්වා දෙයි. 2025 පෙබරවාරි 10, කොළඹ: ශ්රී ලංකා රජය සහ ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී ‘Transforming Local Administrative Data Collection Systems for SDG Acceleration’ නමින් ඒකාබද්ධ වැඩසටහනක් දියත් කර තිබේ. මෙය […]










