ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2025
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු […]










