ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 3, 2023
03 නොවැම්බර් 2023, කොළඹ: නේෂන්ස් ට්රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් නේෂන්ස් ට්රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට […]