ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ ඇත. මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් මෙම සහයෝගීතාවය නිවේදනය කල අතර ආයතන දෙක අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදී. මෙම ගිවිසුම යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් […]



