Tag: ඇමරිකා එක්සත් ජනපදය

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2026-LBN.jpg

1min300
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප […]

Capture-6.jpg

1min230
2026 පෙබරවාරි/මාර්තු, කොළඹදී: ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gag ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය. නූතන ආ […]

image-2-LBN.jpg

1min360
ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව […]

BWIO.jpg

1min420
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ […]

05-LBN.jpg

1min370
  ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත්  (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES  හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA […]

Image-LBN-Fill-1.jpg

1min450
  ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට […]

Sanjana-T.-Fernando.jpg

1min670
        ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම (US DFC) වෙතින් ශ‍්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත BPPL Holdings PLC සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට STF Corporate Advisory සමත් විය. BPPL Holdings […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව