ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2025
ලංකාවේ ප්‍රමුඛතම විශේෂීකරණ මහජන සබඳතා හා සන්නිවේදන ආයතනය වන Mark and Comm (පුද්ගලික) සමාගම විසින් පුළුල් උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සම්බන්ධතා රාමුවක් නිර්මාණය කර එය ඩිජිටල් ආර්ථිකක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා වෙත පිළිගැන්වීම පසුගියදා සිදුකළේය. මෙම ඉදිරිපත් කිරීම Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතාගේ නායකත්වයෙන් සිදු වූ අතර, […]






