ලංකා ව්යාපාරික පුවත් - LBNJune 24, 2025
ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්රබලයෙකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්රයින් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලපයේ (PIA) සිය නවීන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ අතිගරු සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්රිකානු ඇඟලුම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ස්ටාර් ගාමන්ට්ස් […]











