Tag: ඇඟලුම්

image-LBN-11.jpg

1min1180
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි  මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට […]

JAAF-Logo.png

1min1280
එක්සත් රජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රජධානියට අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත.     සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා […]

JAAF-Logo.png

1min1240
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම  සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්‍රී […]

Tax.jpg

1min1210
ප්‍රශස්ත බදු ක්‍රමයක අවශ්‍යතාව පිලිබඳව ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලුව සෙසු අපනයනකරුවන් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. ගෝලීය වෙළෙඳ තරගයට මුහුණදීමේ සාර් ථකත්වය රඳා පවතින්නේ කාර්යක්ෂම බදු ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක වන්නේ නම් පමණකි. බදු ක්‍රමය කාර්යක්ෂම තත්වයට ගෙන ඒමට නොහැකි වූ දීර් ඝ කාලීන ගැටලුවක් අපට ඇත. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංකීර්ණ සහ වැට් බදු […]

MSP5433-LBN.jpg

1min1280
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම  සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්‍රී […]

JAAF-Logo.png

1min480
2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන […]

3-Star-Togo-tour-additional-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රබලයෙකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්‍රයින් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලපයේ (PIA) සිය නවීන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ අතිගරු සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්‍රිකානු ඇඟලුම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ස්ටාර් ගාමන්ට්ස් […]

Sanath-Amarathunga-CEO-–-Manufacturing-Division-Hela-Apparel-Holdings.jpeg

1min390
සිංගප්පූරුව / කොළඹ – නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිෂ්පාදන විශේෂඥතාව සඳහා පිළිගැනීමට ලක් වු, සිංගප්පූරුව පදනම් කරගත් ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Q Collection Pte. Ltd., ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් විසඳුම් සැපයුම්කරුවෙකු වන Hela Apparel Holdings PLC (හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස්) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාපිත කිරීම නිවේදනය කර ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, […]

DSC00387-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි. […]

JAAF-Logo.png

1min400
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව