ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2026
ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ. රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා […]



