ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 1, 2025
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය. මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය, නව්‍යෝත්පාදනය සහ නායකත්වය යන ගුණාංග ඇගයීමට ලක් කෙරෙන මෙම ABF […]



