Tag: ආර්ථික වර්ධනය

CEPA-image-LBN.jpg

1min130
කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී […]

ශ්_රී-ලංකාව-සියලු-දෙනා-සහභාගී-කරගත්-ආර්ථික-වර්ධනයක්-LBN.jpg

1min40
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

WhatsApp-Image-2025-04-24-at-9.23.10-AM.jpeg

2min170
Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය (Consumer Surplus)* රු. බිලියන 338 ඉක්මවයි රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා උපයා ඇත. ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක් nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් […]

Image-01-LBN-3.jpg

1min170
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී  සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන […]

British-Council-5-LBN.jpg

1min290
උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ.  ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන පර්යේෂණ වාර්තාවක් British Council විසින් පසුගියදා එළිදක්වන ලදි. අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙම වාර්තාව තුළ […]

Trade-Club-event-May-2024-LBN.jpg

1min220
දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන  කොමර්ෂල් බැංකුවේ, ‘ටේ‍්‍රඩ් ක්ලබ්’ (Trade Club)  විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100 කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු  සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. “ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව […]

dollar-rate-544949_1280-LBN.jpg

1min300
කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර දහස් ගණනක ඉතිහාසය පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික මෙන්ම වෙළෙඳ සහ වාණිජ යන ක්ෂේත්‍ර පිළිබඳ සබඳතා රැසක් ගොඩනැගී තිබේ.මෑතකාලීනව මෙම අසල්වාසී රටවල් ද්විත්වය විසින් සිය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාවයන් වඩාත් වේගවත් කර ඇති අතර එමඟින් ඩොලර් ට්‍රිලියන 3.7 ක ඉන්දියානු ආර්ථිකයකට  ප්‍රවේශ වීම සඳහා  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත අපූර්ව අවස්ථාවක්  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව