ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 1, 2021
විදේශයන්හි ජීවත්වන ශ්රී ලාංකිකයින් මෙරට ආයෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මේ අනුව, බැංකුව විසින් විදේශවල ජීවත්වන හෝ රැකියා කරන ශ්රී ලාංකිකයින්ට මෙරට තිබෙන ආයෝජන අවස්ථාවන් සහ ශ්රී ලංකාවට විදේශීය මුදල් එවීමට කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන විවිධ […]