ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 25, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට […]












