ලංකා ව්යාපාරික පුවත් - LBNApril 1, 2024
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම විසින් 2023 දී රක්ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්රතිලාභ ගෙවා ඇති අතර එය […]