ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම අලෙවි කාර්ය සාධනය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිය අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් 80 දෙනෙකු සඳහා වියට්නාමය සහ චීනය වෙත විදේශ සංචාර පිරිනමමින් ඔවුන්ගේ අලෙවි සාර්ථකත්වයට ඇගයීමක් මෙන්ම අමතක නොවන අත්දැකීම් ලබා දී ඇත. 2025 වසරේදී දැක්වූ විශිෂ්ට අලෙවි කාර්ය සාධනය පදනම් කර ගනිමින් වියට්නාමය වෙත සංචාරය කළ අලෙවි ජයග්රාහකයින් 62 දෙනෙකුගෙන් සහ චීනය […]



