Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ […]