Tag: අමතර කොටස්

Capture-36.jpg

1min220
Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු තම සන්නාම එකතුවට අයත් මගී වාහන, බස් සහ ලොරි රථ සඳහා අවශ්‍ය සියලුම Genuine අමතර කොටස් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසමින්, Euro Motors සමාගම කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ, නො අංක 27 ස්ථානයෙහි පිහිටි සිය අමතර කොටස් ප්‍රදර්ශනාගාරය මෑතකදී නැවත විවෘත කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද […]

Seeduwa-IMG-2-LBN.jpeg

1min350
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]

3-LBN.jpg

1min390
Toyota Lanka (Private) Ltd, නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ.     2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයින්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව