ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2026
වසර තිහකට වැඩි කාලයක් පුරා භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ පුරෝගාමියෙකුවන AA Japan (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී. මෑතකදී ශ්‍රී ලංකාව නැවතත් සිය වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ AA Japan සමාගම විසින් වාහන 6,000කට අධික ප්‍රමාණයක් මෙරටට අපනයනය කරන ලද අතර ඔවුන්ගේ වාහන සඳහා ශ්‍රී ලාංකික ගැනුම්කරුවන් […]











