ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර […]



