ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 12, 2025
ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 12,809 දක්වා 20.75% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 8,327දක්වා 26.30% කින් ඉහළට හිමිකම් මත ප්රතිලාභ (ROE) 08% සමස්ත ප්රාග්ධන ප්රමාණතා අනුපාතය 18.34% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% 2025 වර්ෂයේ තෙවන කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. […]



