ලංකා ව්යාපාරික පුවත් - LBNMay 12, 2026
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගම වන Prime Group විසින් පසුගියදා අග්රාමාත්ය කාර්යාලයේදී සිය පූර්ණ අනුග්රහය යටතේ සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. මෙහි අරමුණ වූයේ අග්රාමාත්ය ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරවීමය. මෙම වැඩසටහනට අග්රාමාත්ය ආරක්ෂක අංශයේ නිලධාරීන් සියලු දෙනාම පාහේ සහභාගී වූහ. ආචාර්ය ක්රිශාන්ත පතිරාජ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සන්නිවේදනය, මහජන […]




