ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨයේ සිසුන් සිව්දෙනෙකුගෙන් සමන්විත ‘අකුර’ (Akura) කණ්ඩායම, ‘OneEarth’ ජාලය හරහා පවත්වන ලද ‘2026 කෘත්‍රිම බුද්ධි මෙවලම් නිර්මාණ අභියෝගතාවයෙ හි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇත. ලන්ඩන්හි Goldsmiths විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය මගින් මෙම අතථ්‍ය (virtual) තරගාවලිය සංවිධානය කර තිබුණි. සැබෑ ලෝකයේ පවතින ගැටලුවලට කෘත්‍රිම බුද්ධිය මුල් කරගත් තාක්ෂණික […]



