DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්

dfcc

 



 

 

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන්  සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා දරුවන්ට ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමටත්, දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමටත් DFCC බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මේ ආකාරයට විවිධ පියවර ඔස්සේ දරුවන් ඉතිරි කිරීමට යොමුකරවමින්, ශ්‍රී ලංකාවේ අනාගත පරපුර මූල්‍යමය වශයෙන් වගකීම්සහගත පුරවැසියන් බවට පත්කිරීම DFCC බැංකුවේ අරමුණ වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව