COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් බිලියන 53ක අනුමැතියක්

cbsl-moentory

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑ ම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකි ය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නො වේ.

Full English Article | සම්පූර්ණ ලිපිය

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව