CINEC Campus පැසි පන්දු කණ්ඩායම J Pura 3×3 Ballers Unleashed ශූරතාව දිනයි

CINEC

 



 

 

මාළඹේ CINES CAMPUSහි පැසි පන්දු ශූරයන් විිසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සංවිධානය කළ “J Pura 3×3 Ballers Unleashed” පැසි පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී. මේ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 21ක පැසි පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් වටය සඳහා මාළඹේ CINES CAMPUS සහ NSBM හරිත විශ්ව විද්‍යාලය සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ලකුණු 7-6 ලෙස මාළඹේ CINES CAMPUS විසින් ජය වාර්තා කරන ලදී. සෙනාල් ඩී. ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් CINES පැසිපන්දු කණ්ඩායම් පුහුණුකරු හිමාල් රන්ජන් සිල්වා මහතා වන අතර කැප්ටන් ප්‍රසන්න සෙඩ්රික් මහතාගේ සහ පූර්ණිකා සඳමාලි මහත්මියගේ අධීක්ෂණය මෙම ජයග්‍රහණයට සුවිශාල පිටිවහලක් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව