Tag: CINEC Campus

1-LBN.jpeg

1min190
2026 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු […]

2-3-LBN.jpg

1min250
2026 ජනවාරි, කොළඹ: මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය […]

CINEC.jpg

1min140
මෙරට විශාලම සහ වේගයෙන්ම වර්ධනය වන උසස් අධ්‍යාපන ආයතනය වන CINEC Campus, BWIO සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මානයට පාත්‍ර විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 1990දී ආරම්භ කරන ලද CINEC Campusහි වාර්ෂිකව අධ්‍යාපනය හැදෑරීමට ලියාපදිංචි වන සිසුන් සංඛ්‍යාව 21,000කට අධික වේ. ඔවුන් පිරිනමන […]

CINEC-IMAGE-1.jpg

1min320
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිට පාසල් විෂයක් ලෙස වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමේ වැඩසටහනට CINEC Campus සිය පූර්ණ සහයෝගය පළ කරයි. මෙරට අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාණිජ නැව්ගතකරණය සහ සමුද්‍ර විද්‍යාව පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පසුගියදා නිවේදනය කළේය. දැනට 16,000ක් පමණ […]

Prof.-Lalith-Edirisinghe-LBN.jpg

1min290
ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම් ක්‍රියාවලියකින් පසු ඔහු ඒ සඳහා තෝරා ගෙන ඇති අතර CINEC Campusහි පැවති […]

IMAGE-2-LBN-1.jpg

1min420
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, […]

IMAGE-2-Prof.-Chaminda-Pathirage-LBN.jpg

1min490
      එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built […]

CINEC.jpg

1min380
      මාළඹේ CINES CAMPUSහි පැසි පන්දු ශූරයන් විිසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සංවිධානය කළ “J Pura 3×3 Ballers Unleashed” පැසි පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී. මේ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 21ක පැසි පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් වටය සඳහා මාළඹේ CINES CAMPUS සහ NSBM හරිත විශ්ව […]

IMAGE-2-LBN.jpg

2min380
        විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන පර්යේෂණ වාණිජකරණය සඳහා වන ප්‍රයත්න හඳුනා ගැනීමේදී ලබා ඇති ජයග්‍රහණ වෙනුවෙන් CINEC Campus සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘Accelerating Higher Education Expansion and Development’ (AHEAD) ව්‍යාපෘතිය මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. පර්යේෂණවල ප්‍රතිඵල වාණිජකරණය සඳහා දක්ෂතා දක්වන පර්යේෂණ කණ්ඩායම් සහ සමාගම් ඇගැයීම සම්මාන උළෙලේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව