Category: සංචාරක

TOURISM-DAY.jpeg

1min390
පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල […]

IMG-2-President-AKD-at-COD-Gala-dinner-LBN.jpg

1min1780
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, […]

Image-2-LBN.jpg

2min1400
2025 අගෝස්තු 02 – කොළඹ, ශ්‍රී ලංකාව; ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය […]

The-City-of-Dreams-LBN.jpg

1min1300
දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය හැකි City of Dreams හි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත් […]

EK-Boeing-777-300ER-LBN.jpg

1min1370
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික […]

4-SSP-Out-Pool-LBN.jpg

1min1430
රමණීය නැ‍ගෙනහිර වෙරළතීරයේ කල්කුඩා බොක්ක ආශ්‍රිතව පිහිටි Sun Siyam Pasikudah හෝටලය නවාතැන් ඒකක 34කින් යුත් සුඛෝපභෝගීත්වය ද කැටිකරගනිමින් විවිධ අපූර්ව අත්දැකීම් සංචාරකයින්ට පිරිනමයි.  Tripadvisor Travellers’ Choice Awards  මගින් ලොව හොඳම හෝටල් 10% අතරට ද ශ්‍රේණිගත වූ Sun Siyam Pasikudah, එහි සුවිශේෂී නිර්මාණ සැලසුම, ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාව සහ සංචාරක අත්දැකීම් මත එවැනි සාර්ථකත්වයක් හිමිකරගෙන තිබේ. […]

Image-I.jpg

2min1820
2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. බොලිවුඩ් සිනමාවේ සම්මාන රැසකින් පිදුම් ලබා සිටින “කිං ඛාන්” ලෙස ජනාදරයට පත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්ප්‍රාප්තිය මෙම අති […]

Image-IV-LBN.jpg

1min330
කොළඹ නගරයේ අලංකාරය විඳ ගන්නා අතරම සුන්දරත්වයේ නවාතැන වන Cinnamon Life හි Gatz වෙත පිවිස සත්කාරත්වයේ උණුසුම සමඟින් ්‍යසටය ඔැ් රසය අත්විඳින්නට ඇත්නම් එය ජිවිතයේ සොඳුරුම අත්දැකීම වනු ඇත. සුන්දරත්වය මෙන්ම නව්‍යත්වය හා රසවත් බව ප්‍රමුඛ කොටගත් Cinnamon Life Gatz හිදී ඔබ කැමතිම රසයන් සමඟින් චමත්කාර ආලෝක රටාවන් මධ්‍යයේ ඉමිහිරි නාද රටා සමඟින් කොක්ටේල් පහස […]

Image-I-LBN-2.jpg

1min340
සිනමාකරණයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ලෝකයට ගෙන යාමට කටයුතු කරයි Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon Bentota Beach කටයුතු කරමින් සිටියි. ඒ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම දක්ෂ සිනමාවේදිනියක් වන දීපා මෙහෙතා වෙනුවෙන් එළඹෙන 2025 […]

1-SSP-Wellness-LBN.jpg

1min530
Sun Siyam Pasikudah හෝටලය මගින් Island Soul නමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද තෙදින සුවතා සහ සංස්කෘතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. සංචාරකයින්ට ආත්මීය සුවතාවක් ගෙනදෙන මෙන්ම ආහාරපාන හා බැඳුණු සහ සතිමත්බවින් පිරුණු ජීවිතයකට මඟපෙන්වීමට මෙම වැඩසටහන උපකාරී විය. විශේෂයෙන්ම වර්තමාන කාර්යබහුල අවිවේකී සමාජයෙන් මොහොතකට මිදී ස්වභාව ධර්මය, තමන් සහ ප්‍රජාව සමඟ සිය බැඳීම වැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව