Category: සංචාරක

Sun-Siyam-Pasikudah-1.jpg

2min620
Sun Siyam Resort සතු Privé හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පැවැති  Homes & Gardens Design Awards 2025 සම්මාන උළෙලේදී හොඳම ගෝලීය හෝටල් සැලසුම් සම්මානය දිනාගත්තේය. කලාත්මක නිර්මාණශීලිත්වය, සංස්කෘතික අනන්‍යතාව සහ තිරසරත්වය කැටිකරගනිමින් Sun Siyam Pasikudah හි නිර්මාණ සැලසුම්කරණය වෙනුවෙන් Studio Sixty7 හි නිර්මාතෘවරුවන ලී මැක්නිකොල් සහ හොසේ රිවෙරෝ මෙම බුහුමනට පාත්‍ර වූහ. […]

Image-1-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. […]

Tourism-Clubs-Tournaments-S-2-LBN.jpg

1min290
පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM) සමග එක්.වී සංවිධානය කරනු ලැබූ ඊට පළාත් නවයම නියෝජනය කරමින් සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ. එහිදී ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, ගෘහ පාලනය සහ අනෙකුත් අංශවලට අදාළ දැනුම […]

Tourism-Research-Conference-E-2-LBN.jpg

2min170
ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය […]

Tourism-Leaders-Summit-E-2-LBN.jpg

1min160
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism Leaders’ Summit බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් විය. කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රීය විශේෂඥයන්, ගෝලීය සහකරුවන් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට […]

Tourism-1.jpg

1min130
තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය. තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය […]

Image-02.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි  බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.    ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ තරඟකාරීත්වය හමුවේ මෙම හෝටලයේ […]

IMG-2-CL-Int-Housekeeping-Week-LBN.jpg

1min180
Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ […]

Image-I-LBN-1.jpg

1min300
සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් […]

A.jpg

1min250
2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව