Category: සංචාරක

Emirates-Sri-Lanka.jpg

1min630
      2021 අපේ‍්‍රල් 01 වනදා, කොළඹ, ශ‍්‍රී ලංකාව – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ […]

Emirates-Boeing-777-300ER.jpg

1min710
එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර පෙබරවාරි 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් පෙබරවාරි 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ […]

collage-3-1.jpg

1min930
නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක් […]

collage-10.jpg

1min1700
2021 ජනවාරි 15: ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන […]

1-1.jpg

1min1410
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාවට නංවා ඇති ‘Beach Caretaker’ වැඩසටහන වෙනුවෙන් එම අධිකාරිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගැනීමට Cinnamon Bey Beruwala හෝටලය පසුගිය නොවැම්බර් 27 වන දින කටයුතු කළේ ය. බේරුවල මුහුදු වෙරළ සුරක්ෂිත කිරීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ජෛව විවිධත්වයෙන් […]

Image-01-4.jpg

1min1030
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]

1-1280x274.jpg

1min1570
ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන […]

Emirates-.jpg

1min2160
ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප‍්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක‍්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ. මේ අනුව, අගෝස්තු 01 වනදා සිට ගුවන් මගීන් කොවිඞ්-19 රෝගය […]

s4-1280x852.jpg

1min910
ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය දීර්ඝ ඓතිහාසික පසුබිමකින්, සංස්කෘතික විවිධත්වයකින් මෙන්ම නිපුණතා පිරිපුන් මානව සම්පතකින්ද පිරිපුන් හෙයින් එකී කලාපය ආශ‍්‍රිතව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. විවිධ සේවා හා වින්දනීය අත්දැකීම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම ඔස්සේ දේශීය ආර්ථික වර්ධනය මෙන්ම අර්ථාන්විත රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහිද සුවිශාල දායකත්වයක් ලබා දෙන සංචාරකයන් ඉලක්ක කරගත් විවිධ උත්සව […]

Image-1-4.jpg

1min940
Sapphire Residences සහ ITC One හෝටල් සංකීර්ණය මීටර් 100ක් ඉහළ අහසේදී එකිනෙක සම්බන්ධ කරමින් AHASA ONE Sky Bridge ඉහළට එසවීමේ කටයුතු 2019 දෙසැම්බර් මස 15 වැනිදා සිදුකරන ලදී. කොළඹ නගර අලංකරණය සම්බන්ධයෙන් ගත් කළ සුවිශේෂී සංධිස්ථානයක් වන මෙය මීටර් 224ක් උස Sapphire Residences කුළුණ සහ මීටර් 140ක් උස ITC One හෝටල් සංකීර්ණ කුළුණ එහි 19 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව