ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 1, 2023
සෑම වසරකම මාර්තු මස 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය කර මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා විවිධ මාදිලියේ මැදිහත්වීම් සිදු කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ප්‍රථම වරට 1978 වර්ෂයේ දී ඇරඹූ අතර එතැන් සිට සුවිශේෂී වූ තේමාවන් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි. වත්මන් ශ්‍රී ලංකාව මුහුණ […]












