Category: විවිධ

World-AMR-Week-2024.png

1min220
වර්තමානයේ ලොව අභිමුව පවතින දැවැන්තම මහජන සෞඛ්‍ය අවදානමක් වන ප්‍රතිජීවක විරෝධතාව සැළකිල්ලට ගනිමින් නොවැම්බර් 18 සිට 24 දක්වා වූ සතිය ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය ලෙස නම් කිරීමට ජගත් ප්‍රජාව පියවර ගෙන තිබේ. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම යන තේමාව යටතේ මෙවර ප්‍රතිජීවක විරෝධතාව වෙනුවෙන් යුහුසුළුව පියවර ගැනීමට ඒ හරහා අභිප්‍රේරණයක් ලබාදෙයි.     ශ්‍රී ලංකාවේ […]

Suwa-Diviya-Logo-1-1.jpeg

1min390
තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ වැඩ පහසු වී ඇත. ඒ නිසාම කිසිම වෙහෙස මහන්සියකින් තොරව තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් තමන් ළඟටම ගෙන්වා ගැනීමේ ජීවන රටාවක් අත්විඳීමට ඔවුන් පුරුදු වී සිටිති. මෙය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ ශාරීරික වශයෙන් කිසිඳු වෙහෙසීමක් සිදු නොකරන නිසාම නොව මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමබරතාවයටද එය බාධාවක් වන බැවිනි. සෞඛ්‍ය […]

A-LBN.jpg

1min1050
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ TBS ජාත්‍යන්තර කැම්පස්හි නිඳුවර හෙද පීඨය විසින් සාත්තු සේවක NVQ 03 පාඨමාලාව සමත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස මහනුවරදී පවත්වන ලදී. 2022දී ඇරැඹුණු TBS සාත්තු සේවා සිව් දින පුහුණු පාඨමාලාව සහ ලොව පුරා රටවල් රැසක සාත්තු සේවා ක්ෂේත්‍රයෙහි රැකියා සඳහා අවශ්‍ය වන NVQ 03 […]

WhatsApp-Image-2024-11-11-at-1.01.28-PM.jpeg

1min180
මේ වන විට ශ්‍රී ලංකාවේ නිරත දිග මෝසම් වැසි තත්වයේ සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගී තත්වය ඉතාමත් වේගයෙන් හිස එසවීමට සමත්ව ඇත. පසුගිය වසර කීපයක ඩෙංගු රෝග තත්වයේ ව්‍යාප්තිය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී, මෙම කාලය තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මෙම රෝග තත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇත. දරුවන්ට ඩෙංගු රෝගහ වැළී ඇති බවට නිරීක්ෂණය කල හැකි […]

05.jpg

1min230
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වයට කවදත් දිරිය දෙන 7 Star තිරිඟු පිටි නිෂ්පාදකයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, පසුගියදා අවසන් වූ Culinary Champions 2024 තරඟාවලියේ පාන් සහ පේස්ට්‍රි අංශයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. 2024 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා මහනුවරදී පැවැත්වුණු මෙම තරඟය, ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක‌ගේ දස්කම් ප්‍රදර්ශනය කළ වැඩසටහනක් ද […]

IIHS.jpg

1min230
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ […]

TikTok-SMB-Content-Creator-Nayomi-Imocraft-LBN.jpg

1min1710
ඡායාරූප බොහෝ විට සුන්දර මතකයන් ග්‍රහණය කර ගන්නා ලෝකයක, නයෝමි ඇයගේ කුඩා ව්‍යාපාරය වන ImoCraft හරහා ඒවා සුරැකීමට නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඇයගේ ඇති දැඩි කැමැත්ත නිසාම ආරම්භ වූ resin art කලාව වඩාත් අර්ථාන්විත ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. ඇගේ කුඩා ව්‍යාපාරය හරහා, සංරක්ෂණය කළ මල්, key tags, coasters සහ තවත් එවැනි අලංකාර resin සිහිවටන […]

NCHS-10th-Anniversary-LBN.jpg

1min270
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය.   […]

Noel-Priyathilaka.jpg

1min290
නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති) රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ […]

461810309_972753938210163_2190508532077356537_n.jpg

1min240
SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වන දින සාර්ථකව නිමාවට පත්විය. රොබෝ තාක්ෂණය පිළිබඳව රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි. මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව