Category: විවිධ

Image-02-LBN.jpg

1min1210
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වේගවත් කරන්නට යෝධ පියවරක් තබමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025, සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දින හතරක වැඩසටහනක් වූ මෙය, හුදෙක් නව නිපැයුම් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස්, නවෝත්පාදනයන් මෙහෙයවීම, ගෝලීය අවස්ථා හිමි කරදීම සහ දිගුකාලීන ප්‍රතිපත්ති සහ තාක්‍ෂණය මත පදනම් […]

1-Intrepid-MDF-Bandarawela-Participants-LBN.jpg

1min1160
Intrepid Colombo සමාගම දියත් කරන “Women in Tourism” වැඩසටහනේ තුන්වන අදියර ලෙස, ඌව පළාතේ බණ්ඩාරවෙලදී පැවති නිපුණතා සංවර්ධන වැඩමුළු දෙකක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංවර්ධන ඒකකය (MDF) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධාන කෙරුණු මෙම සැසිය යටතේ වැඩමුළු දෙකක් හරහා, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන්මග තුළ විවිධ අදියරවලදී කාන්තාවන් […]

Image-01-LBN.jpeg

1min1260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයෙකු මෙන්ම  නව්‍ය ජල කළමනාකරණ විසඳුම් ලබාදීමේ  පුරෝගාමි සමාගමක් වන Agromax Industries හි වාර්ෂික අලෙවි සමුළුව පසුගියදා වස්කඩුව Citrus හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ කාර්ය මණ්ඩලය, අලෙවි කණ්ඩායම, නිෂ්පාදන සහ කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය, කාර්යාල කාර්ය මණ්ඩලය සහ සැපයුම් කණ්ඩායම  ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සමඟ එක්වී සිටියහ. Agromax […]

Image-04-LBN.jpeg

1min1190
නෛතික  සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී. බදුල්ල, ශ්‍රී ලංකාව, 2025 අගෝස්තු 02: නෛතික සහාය සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම උදෙසා සංවිධානය කරන ලද ‘Know Your Neethi’ වැඩසටහන අගෝස්තු […]

Arunalu-Siththam-logo-Sinhala-LBN.jpg

1min3270
දරුවන්ට සිය නිර්මාණශීලී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා කරමින් කොමර්ෂල් බැංකුව ‘අරුණලු සිත්තම් 2025’ ළමා චිත්‍ර තරඟය online මාර්ගයෙන් පවත්වන බව නිවේදනය කර ඇත. හයවන වරට පවත්වන මෙම චිත්‍ර තරඟය දීප ව්‍යාප්තව සහ ජාත්‍යන්තර වශයෙන් ඩිජිටල් ආකාරයෙන් මෙහෙයවන අතර වයස අවුරුදු 4 ත් 16 ත් අතර දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සඳහා රුපියල් මිලියන 4.8 කට අධික […]

MAIN-IMAGE-LBN.jpeg

1min1330
Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ Dongcheng සමාගමේ ජ්‍යෙෂ්ඨ […]

Image-LBN-5.jpg

1min1150
2025 ජූලි, කොළඹ: සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට පසුගියදා සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර, සෙලාන් බැංකුවේ 2018 වසරෙන් පසුව මෙහි A කාණ්ඩය ජයගත් ප්‍රථම අවස්ථාව […]

Overseas-Buyers.jpg

1min1470
දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත.     එපමණක් […]

Thanzyl-Thajudeen.jpg

1min1310
–  ආසියා-පැසිෆික් මහජන සබඳතා සහ සන්නිවේදන සංගමය (Public Relations and Communications Association Asia Pacific –PRCA APAC), Mark and Comm සමාගම සමඟ එක්ව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රයත්නය අගයයි ආචාර ධර්ම සන්නිවේදනය සහ ඒ පිළිබඳ මහජන කතිකාව ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින වෘත්තිකයන් ලෙස, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජයේ සූදානම අපි ප්‍රතිපත්තිමය වශයෙන් […]

IMAGE-3-LBN.jpg

1min1200
දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව