Category: විවිධ

Capture-1.jpg

1min380
නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට කැපවී කටයුතු කරන City of Dreams Sri Lanka පෙබරවාරි 13 සිට 15 දින දක්වා තවත් නැවුම් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Signature Latin Affair තුලින් ආකර්ෂණීය ලතින් සම්ප්‍රදාය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ගෙන එමින් සුඛෝපභෝගී රාත්‍රිී අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka මෙහිදී […]

03-LBN.jpg

1min390
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවත් […]

02-Image-LBN.jpg

1min190
බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ […]

Img-1-LBN.jpg

1min140
ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි. තරගය […]

Asia-Siyaka-Logistics-LBN.jpg

1min590
මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon® සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. ඒ තුළින් තිරසාරත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම්සහගත සැපැයුම් දාම කළමනාකරණය වෙනුවෙන් එම සමාගම සතු කැපවීම තහවුරු වේ. Sustainable Future Group (SFG) සංවිධානය හරිතාගාර වායු විමෝචනය […]

OCL-Image-LBN.jpg

1min190
Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනෙන් උපාධිය ලබා ගත්හ. රෙදිපිළි හා ඇඟලුම් අංශයේ කාර්මික දැනුම, ප්‍රයෝගික කුසලතා සහ තාක්ෂණික විශේෂඥතාව ක්‍රමවත්ව […]

Image-I-Kala-Pola.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’, පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 33 වන වරටයි. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනයට 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි […]

Image-I-1-LBN.jpg

1min230
සැබෑ ආදරයේ චමත්කාරය සමඟින් උදා වන ආදරවන්තයින්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එහි සුඛෝපභෝගී සත්කාරක සේවාව වන Nüwa හිදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී ආදරවන්තයින්ගේ දින සැමරුම සියලු ආදරවන්තයින් හට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත්තේ ආදරය පිරුණු රසවත් අවස්ථාවන් ඔවුන් වෙත ලබා දෙමිනි. සාම්ප්‍රදායික ආදර සැමරුම් මෙන් නොව […]

කැනවරෙල්ලා-වතුයාය-LBN.jpeg

1min200
1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ‌‌ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි   උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත් මැලේරියාව දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් […]

PFEC-Image-2-LBN.jpeg

1min220
PFEC Global ආයතනය සංවිධානය කළ “World Study Fair 2026” අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 ජනවාරි 31 වන දින කොළඹ ගාලදාරී හෝටලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් පැමිණි සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ප්‍රමුඛතම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව