Category: විවිධ

IMAGE-2-LBN-1.jpg

1min210
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, […]

WhatsApp-Image-2024-01-08-at-09.48.28-LBN.jpeg

1min180
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම්  පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා […]

Directress-of-GHC-Mrs.-Minnell-Vanderpoorten.jpg

1min150
මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ කණ්ඩායමක් විසින් 2008දී අරඹන ලද මෙම ආයතනයේ මූලික පරමාර්ථය වන්නේ විදේශයක සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීමයි. GHC Global Education වර්තමානයේදි ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ එක්සත් […]

Gautam-Adani-Chairman-of-Adani-Group.jpg

1min100
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන […]

AVI06739-LBN.jpg

1min110
ලාංකේය සාහිත්‍ය කලාවේ හෙට දිනය ආලෝකවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු Ceylon Literary & Art Festival, 2024 පෙබරවාරි 8 වන දින සිට 12 වන දින දක්වා ඓතිහාසික මහනුවර සහ කොළඹ නගරයන්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.     අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, විවිධ වූ අභියෝග රැසකට මුහුණදෙමින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථක අයුරින් […]

Year-on-TikTok.jpg

1min180
TikTok විසින් ‘Year on TikTok 2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ අමතක නොවන නව ප‍්‍රවණතා, නිර්මාණකරුවන් සහ සුවිශේෂ අවස්ථා පිළිබිඹු කරයි. 2023 වසර පුරාවට, බිලියනයකට වැඩි TikTok භාවිත කරනු ලබන ලොව පුරා සිටින ප‍්‍රජාව එකිනෙකා සම්බන්ධ වීමට, ඔවුන්ගේ සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක […]

MAIN-IMAGE-LBN.jpg

1min120
ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැති 7 වැනි අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 වසරේ ඉගැනුම ලබන සිරස TV පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාවක වන හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ මහනුවර විහාරමහාදේවි විද්‍යාලයේ 13 වසරේ ඉගැනුම ලබන දසුනි උඩුවැරැල්ල සහ පේරාදෙණිය ගන්නරුව විද්‍යාලයේ 6 වසරේ ඉගැනුම ලබන සෙනෙතු මින්දිව් බණ්ඩාර සහභාගී […]

402131464_259373667116927_200090541103847806_n-LBN.jpg

1min170
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධිපිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ කොටසක් වන BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI පරිශ්‍රයේ පිහිටි Christ King ගොඩනැගිල්ලේදී පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව පවත්වනු ලැබීය. විවිධ පුද්ගලයන් […]

10-AI-Terms-Image.jpg

1min1520
AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්‍යා ක්ෂේත්‍රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්‍රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත. මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්‍රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන් ගෙන තිබේ. අප […]

IIHS-1.jpg

1min90
      ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC) සමඟ සහයෝගීතාවකට එළඹුණේය. DFC සපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු ආසියාවේ එකම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වීමට මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව