එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 […]