Category: විවිධ

A-LBN.jpg

1min150
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය තුළ පූර්ණ පෞරුෂ වර්ධනය සිදු කරන විශිෂ්ට පාසලක් ලෙස Peoples Excellency සම්මානය දිනූ Minasro College 2026 පෙබරවාරි 8 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිය සිව්වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සහ ක්‍රීඩා උත්සවය පාසලේ අධ්‍යාපන දැක්ම සහ ශිෂ්‍ය සංවර්ධනය පිළිබඳ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. Peoples Excellency […]

Capture-12.jpg

1min180
දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17 […]

Kala-Pola-image-1-LBN.jpeg

1min140
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්, […]

024_R62_7318-LBN.jpg

1min220
මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර […]

1.-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි පමුණුවන සහ ජලයේ ගුණාත්මක බව අඩු කරන ආක්‍රමණශීලී ශාකයක් ලෙස ජපන් ජබර හඳුනාගෙන ඇත. එමගින් කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ජලාපවහනය, විනෝදාස්වාදී කටුයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දීර්ඝ කාලීන වශයෙන් බලපෑම් ඇති කරයි. 2026 ජනවාරි, කොළඹදී: – ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්‍රීය නවෝත්පාදනය […]

1-LBN.jpg

1min250
FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn […]

A.jpeg

1min150
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic […]

IIHS-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ, […]

1-New-Anthoneys-MoU-with-University-of-Peradeniya-1-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාංශ ආහාර නිෂ්පාදනය සඳහා දේශීය විශ්වවිද්‍යාලයකින් සත්‍යාපන සහතිකකරණයක් සියයට සියයක් ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් නිෂ්පාදනයේ යෙදෙන ශ්‍රී ලංකාවේ එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ වසර 5ක විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. ඒ, සිය ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය තුන්වැනි පාර්ශ්වයක් හරහා සත්‍යාපනය කිරීම වෙනුවෙනි. මෙම අවබෝධතා […]

Charcoal_IMG1-LBN.jpg

1min120
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත්  සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි.  මෙම අත්දැකීම 2026 වසර අවසන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව