Category: විවිධ

Huawei-EMUI-10.jpg

1min620
ජංගම දුරකතන තාක්ෂණයේ නව්‍යෝත්පාදකයා වන Huawei විසින් සිය නවතම  flagship මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන වන Huawei P30, Mate 20 හා Nova 5T සඳහා EMUI 10 එක් කිරීම සඳහා සැලසුම් කර ඇත. Huawei හි මීළඟ ප්‍රධාන මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වන EMUI 10 හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ඉතා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමකට හිමිකම් කීමට අවස්ථාව හිමි වනු […]

Image-1-2.jpg

1min1410
මොබිටෙල්  Master Unlimited පැකේජ මාස 12කට වැඩි කාලයක සිට භාවිතා කරන පාරිභෝගිකයින් සුවිශේෂී ඇගයීමකට ලක්කරමින් ඔවුන් මිලදී ගන්නා Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 40% දක්වා වටිනා වට්ටම් පිරිනැමීමට මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව තම මුදල් ඉතිරි කරගනිමින් නවීන Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන හිමිකරගැනීමට මොබිටෙල් පාරිභෝගිකයින් දැන් සුදුසුකම් ලබා සිටිති. […]

Photo-1.jpg

1min570
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරී‍මේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක් […]

IMG_2976.jpg

1min640
ඩීමෝ තාක්ෂණික කුසලතා සඳහා වන ඇකඩමියේ (DATS) 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය, ඩීමෝ 800 අති නවීන Mercedes-Benz මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.‍ කොළඹ සහ යාපනයේ පිහිටි ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඇකඩමි දෙකෙහි ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණය හැදෑරූ සිසුන් 31 දෙනෙකුට මෙහිදී සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා, ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ මණ්ඩලයේ […]

IMG_2953.jpg

1min480
ශ්‍රී  ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදිය.ඒ අනුව  මෙවර  වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් […]

1.jpg

1min860
ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ […]

sin2.jpg

1min2650
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා සාර්ථක ජිවන තත්වයක් ළඟා කරලීම පිණිස, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් මෙහෙයවනු ලබන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙරට ආර්ථික වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරයි. ඉතාමත් අවම පිරිවැයකින් නිම කල හැකි විවිධ පරාසයන්හි විහිදුණු කෙටි කාලීන පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය […]

4.jpg

1min2040
ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධානය  කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ  Road to Rights පදනම  සිය  දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා  දැනුම ලබා  දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ […]

Image-2.jpg

1min850
ශ්‍රී ලංකා වෘත්තිකයින් කණ්ඩායමක් zවගවන පාලනයක් සඳහා පුරවැසියන් සංවිධානයZ (ක‍Aඨ ලංකා) පිහිටුවීම වෙනුවෙන් එක්වී තිබේ.ලාභ නොලබන සංවිධානයක් වන මෙම ආයතනය ජනතා නියෝජිතයන් විසින් —වගවීම සහ සුදුසුකම් ඇති ජනතා නියෝජිතයන් පත්නරගැනීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම අරමුණු කරමින් පිහිටුවා ඇති මේ සංවිධානය දොරට වැඩීමේ දැනුවත් උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා පූජ්‍ය […]

1-2.jpg

1min660
දින එකොළහක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආකර්ෂණයට සහ අවධානයට ලක් වූ  බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අවසන් වූයේ විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගනිමිනි.මෙවර ප්‍රදර්ශනය සඳහා 250,000 කට අධික පොත් පිපාසිතයන් පිරිසකගේ පැමිණීමක් දක්නට ලැබුණු අතර, එහිදී විදේශීය රටවල් වල ඉතා ඉහළ මිළකට අලෙවි වන විවිධ පරාසයන් රැසක විහිදුණු ඉංග්‍රීසි පොත පත ඉතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව