ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 29, 2021
Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී […]












