Category: විවිධ

Webp.net-resizeimage-52.jpg

1min680
      කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම […]

Webp.net-resizeimage-51.jpg

1min910
සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහයෝගයද සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදිකළ අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය 2021 දෙසැම්බර් 22 වන බදාදා සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන බව වටවල වැවිලි සමාගම සහ ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගම සඳහන් කරයි. ඇඳන් 05 කින් සමන්විත මෙම දැඩි […]

Webp.net-resizeimage-49.jpg

1min1200
  වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුධ රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර එය දිනකට කිලෝග‍්‍රෑම් 400,000 ඉක්මවන බවයි. රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් […]

Webp.net-resizeimage-47.jpg

1min380
  වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමේ නවතම ‘ZEISS VISION CENTER’ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 1 දින කොළඹදී විවෘත විය. ZEISS යනු අක්ෂි සත්කාර සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී හා නවීනතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීම ඉලක්ක කරගත් සංකල්පයකි. මේ වනවිට ලොව රටවල් 35 කට අධික සංඛ්‍යාවක ZEISS මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් පිහිටුවා තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ […]

Webp.net-resizeimage-46.jpg

1min420
  අලියාන්ස් ලංකා විසින් සිය  2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 10  දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබූ අතර එහිදී සමාගමේ විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගයීම සහ ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සිදු කරන අතර ඒ සඳහා ආයතන ඉහළ කළමනාකාරිත්වය සහ අලියාන්ස් පැසිෆික් කලාපයේ විදෙස් උසස් […]

Webp.net-resizeimage-45.jpg

1min490
  2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන (BCCSA) උළෙලේ දී සිය විශිෂ්ටත්වය මැනවින් විදහාපාමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීම සහ බැංකුවේ විශිෂ්ට සමාජ සද්කාරක මුලපිරීම් අගයමින් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ”වසංගතය නිසා ඇති වූ අභියෝග නොතකා, අප අපගේ ව්‍යාපාර තිරසාරත්වය […]

Webp.net-resizeimage-43.jpg

1min410
  කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් මට්ටම තක්සේරු කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදකයා’ ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රවී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම පාරිභෝගික සේවා සමීක්ෂණයේ ජීවිත රක්ෂණ […]

Webp.net-resizeimage-42.jpg

1min480
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි MBS – Mobitel Business Solution (MBS), තම ගෝලීය හවුල්කාරීත්ව ජාලය තවදුරටත් පුළුල් කරමින්, ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන Zoho සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ආයතනික පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක පැතිරුණු නවීනතම ව්‍යාපාර විසඳුම් පිරිනැමීම මෙහි අරමුණ වේ. මේ යටතේ Zoho […]

Webp.net-resizeimage-41.jpg

2min660
      OPPO INNO Day 2021 වැඩසටහන තුළදී OPPO Air Glass නව නිර්මාණය හඳුන්වා දීමට OPPO කටයුතු කළේ ය. OPPO නිෂ්පාදනයක් වන Spark Micro Projector, අතිනවීන Micro LED, සහ Diffraction Optical Waveguide Display සහිත මෙම aR (assisted Reality) උපාංගය ස්පර්ශය, කටහඬ, හිසේ චලනයන් සහ දෑත් වල චලනයන් මගින් පාලනය කළ හැකි නිසා, පරිශීලිකයන්ට අවශ්‍ය […]

Webp.net-resizeimage-40.jpg

1min480
  ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27  මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව