Category: විවිධ

Aliya-PR-Image-LBN.jpg

1min360
ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන “Aliya Beer” ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Aliya Beer, මෙලෙස අපනයන වෙළඳපොළට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ අනන්‍යතාවය සහ ගුණාත්මකභාවය ලොවට හඳුන්වා දීමේ අරමුණෙනි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති Aliya Beer, එහි ‘Lager’ සහ ‘Strong’ […]

The-Planters-Association-of-Ceylon.jpg

1min230
මෙරට මුලින්ම පිහිටුවන ලද අර්ථසාධක අරමුදල් වලින් එකක් වන ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය 2026 මාර්තු 10වන දින සිය ශත සංවත්සරය මහත් අභිමානවත්ව සමරන ලදි. මෙම සංගමය නිල වශයෙන් අදින් වසර සියයකට පෙර මහනුවරදී ආරම්භ කල අතර වෘත්තීය වැවිලිකරණයෙහි නියුතු වැවිලිකරුවන්ගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කිරීම මෙම අරමුදලෙහි අරමුණ විය. ස්වෙච්ඡා විශ්‍රාමික ඉතුරුම් ක්‍රමයක් ලෙස සාමාජිකයින් 331කින් […]

PFP09601-LBN.jpg

1min400
2026 මාර්තු 05: Haleon Lanka  සමාගම Panadol , Iodex , Eno වැනි ප්‍රමුඛපෙලේ සන්නාම රැසක් නිපදවනු ලබන 1956 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම වේ. මින් පෙර Haleon සමාගම GlaxoSmithKline Healthcare යන නමින් හැදින්විය. 2026 මාර්තු 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී […]

CCS-0.jpg

1min230
එලිෆන්ට් හවුස්, මෙරට දීර්ඝ කාලයක් පුරා ජන හදවත් දිනා ගත් ගෘහස්ථ සන්නාමයක් වන අතර පරම්පරා ගණනාවක් පුරා ගොඩනගා ගත් විශ්වාසය පෙරදැරිව සිය 160 වන සංවත්සරය සමරනු ලබයි. මෙය මෙරට ආයතනික හා පාරිභෝගික සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම මෙම සංවත්සරය හරහා එහි උසස් ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය මත ගොඩනැගුණු සිය අභිමානවත් උරුමය සිහිපත් කරයි. එපමණක් ද නොව, […]

Image-I-LBN.jpg

1min160
Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඉෆ්තාර් වෙනුවෙන් වූ […]

group-photo-LBN.jpg

1min130
සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් […]

Capture-9.jpg

1min120
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ […]

DB-Photo-02-LBN.jpg

1min170
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මාර්තු 06: E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, […]

Image-4.jpg

1min180
ශ්‍රී ලංකාව පුරා සුවහසක් මුස්ලිම් බැතිමතුන් රාමසාන් මාසය සමරන්නේ පෙබරවාරි මාසයේදීය. පෙබරවාරිය වැදගත් වන්නේ රාමසාන් නිසාම නොවේ. එය සමගිය, සමානාත්මතාවය, මනුෂ්‍යයත්වය ලොවට විදහා දක්වන අතරම ආවේණික ආහාරයන්හි රසයද ශ්‍රී ලංකාව පුරා ගෙන යන සමයක් ලෙස පෙන්වා දිය හැකිය. සහජීවනය ප්‍රමුඛ කොටගත් සංස්කෘතියක් වෙනුවෙන් මෙම ආහාර රටාව ඉතා වැදගත් වනු ඇත. රාමසාන් සමයේ ආහාරයන්හි විශේෂත්වය පිළිබඳ […]

04-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගත්  පාරිභෝගිකයින් අතර ක්‍රියාත්මක කළ බජාජ් ජෙනුයින් සුපිරි වාරේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි. මෙම මහා තෑගි තරගයේ අවසන් මහා දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව