ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ හා මගපෙන්වීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය පසුගියදා කටයුතු කළේ ය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේදී පැවැත්වුණු මෙම වැඩසටහනට ශිෂ්‍යත්වලාභීන් 5 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට එක්සත් රාජධානියේදී තම විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම වඩාත් පහසු කිරීම සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදීම […]